ලාෆ් ගෑස් සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නඩු පවරා තිබෙනවා. එම සමාගම අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම හේතුවෙනුයි එලෙස නඩු පවරා ඇත්තේ. මේ අතර ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ යම් ප්රමාදයක් පවතින බව එම සමාගම පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



