පොලිස් නිෂ්කාශන කටයුතු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකූත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබීම හේතුවෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



