දිවයින ආසන්න පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මෙහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති වන බව ද ඵම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



