එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබෙනවා. මේ අතර කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද වරෙන්තුවක් නිකුත් කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



