ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 10 කිනුයි. මීට අමතරව ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්ද ඉහළ දැමීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් භූමිතෙල් මිල සංශෝධනය කර නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



