ලෝකයෙන්ම තෙවනි තැනට ආ අපේ රුමේෂ් (VIDEO)

Share

හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීමට අනුව තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා. ඒ ලකුණු 1324ක් හිමිකර ගනිමිනුයි. මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මෙතෙක් වාර්තා කළ ඉහළම දක්ෂතාවය මෙයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News