IOC, SINOPEC ඉන්ධන මිලේ වෙනසක් (VIDEO)

Share

අයි.ඕ.සී සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම මිල ගණන් ඉහළ දමා ඇත්තේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 495 ක් ලෙසයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News