උණුසුම තවත් ඉහළට – හෙද නිලධාරීන්ට ශල්‍ය නිල ඇඳුම්(VIDEO)

Share

පවතින අධික උණුසුම මේ වන විටත් කේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කර අවසන්.

හෙද කාර්ය මණ්ඩලය පවසන්නේ නිල ඇඳුමින් රෝහල් වාට්ටුවල සේවය කිරීම අපහසු බවයි.

ඒ නිසා රෝහල් වාට්ටුවල දී ශල්‍ය නිල ඇඳුම භාවිතා කරන ලෙසයි උතුරු මැද පළාත් සමස්ත ලංකා හෙද සංගමය, හෙද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News