වාහන ලීසිං ණය වාරික පියවා ගැනීමේදී අදාළ සමාගම් නීතියට අනුව කටයුතු කරන්නේ නැහැ (VIDEO)

Share

වාහන ලීසිං ණය වාරික පියවා ගැනීමේදී අදාළ සමාගම් නීතියට අනුව කටයුතු කරන්නේ නැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
ඔවුන් ඒ සඳහා තුන්වන පාර්ශ්වයක් යොදා ගනිමින් හිමිකරුවන්ට බලපෑම් කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News