රාජකාරිය පැහැර හැරියාද? (VIDEO)

Share

පසුගිය අගෝස්තු 31 වනදා කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුවූ බව කියන පැහැර හැරීම් හා නොසැලකිල්ල පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැ‍රඹිය හැකිය.

Read more

Local News