2015 වසරේ සිට ගොඩගැසී ඇති පරණ ෆයිල් විශාල ප්රමාණයක් විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් රංග දිසානායක පවසනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබූ අවස්ථාවේදීයී. පරණ ෆයිල් මෙන්ම අලුත් ෆයිල්ද ඉක්මනින් විභාග කිරීම ආරම්භ කෙරෙන බවයි අධ්යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් මෙහිදී ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



