සැකකටයුතු මරණයක්

Share

ඌරගස්මංහන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ නිවසක කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 50ක් වූ කළුවලගොඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව පමණක් නිවසේ සිට ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා රැකියා කටයුතු සඳහා නිවසින් බැහැර ගොස් සිට ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News