පේරාදෙණිය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඉදිරිවැඩ සැලසුම් කිරීමේ විශේෂ සාකච්ඡාවක් (VIDEO)

Share

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් සොයා බැලීම සඳහා අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සූකර උණ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා හේමාලි කොතලාවල එහිදී ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News