දෙවුන්දර සහ තංගල්ල ප්රදේශවල සිදුවූ ධීවරයාත්රා අනතුරුවලින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකයි. මෙම යාත්රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ධීවර අමාත්යංශය කමිටුවක් ද පත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.