නාන තටාකයකට වැටී පුද්ගලයෙක් මරුට

Share

රඹුක්කන, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයකට වැටී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37ක් වූ පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News