විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කළ වැඩ වර්ජනය පිළිබද අවසන් තීරණය අද (08) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය අද කැබිනට් අනුකමිටුව වෙත ඉදිරිපත් කරන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.