දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ළඟදීම රටට අනාවරණය කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.