[t4b-ticker]

බීඩි නිෂ්පාදනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (VIDEO)

බීඩි නිෂ්පාදනය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙනුයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි. https://youtu.be/xpfoyaTZR-U?si=wjVlM3njUq_uoI38

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද (VIDEO)

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ලබන පාඩුව නිසා මෙරට සෑම පවුලකටම රුපියල් එක් ලක්ෂ හත්දහසකට ආසන්න මුදලක් දැරීමට සිදුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. පාඩු ලබන...

ලොව පුරා ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවතට

ලොව පුරා ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ යුරෝපීය ඖෂධ ඒජන්සිය එම එන්නත තවදුරටත් භාවිතයට අවසර නැති බවට ඊයේ (07) නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. ඇස්ට්‍රසෙනෙකා සමගම පවසා ඇත්තේ covid 19 ප්‍රභේද ඉලක්ක...

චීනයේ රෝහලක පිහි ප්‍රහාරයකින් 2ක් මරුට – 21කට තුවාල

චීනයේ නිරිතදිග යුනාන් පළාතේ රෝහලක පිහි ප්‍රහාරයක් සිදුවී තිබෙනවා. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ ප්‍රාදේශීය රෝහලකට ඇතුළු...

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් ජීවිතක්ෂයට

එංගලන්ත ජාතික ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා. අතිශය ජනප්‍රිය නිර්මාණ වූ ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද...

ඉන්දීය UPI දැන් ලංකාවේ(VIDEO)

UPI හෙවත් ඉන්දීය ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය අද (12) සිට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතයි. මේ තුළින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එකඟතාවලට එළඹීමට නියමිතව තිබෙනවා. ජංගම දුරකතනය භාවිතයෙන්...

මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලයි(VIDEO)

ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි. මෙම කමිටුව හමුවට...

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය අද

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය අද (22) ආරම්භ වුණා. ඒ සිල්හෙට් ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදී යි. තරඟාවලිය පිළිබඳ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ...

අවසන් එක්දින තරඟය හෙට සියතෙන්

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන් වන අවසන් එක්දින තරඟය හෙට (18) පැවැත්වීමට නියමිතයි. තරඟය ආරම්භ වන්නේ හෙට උදෑසන 9.00ට යි. තරඟාවලියේ සියලුම තොරතුරු සජීව ලෙස...