තැඹිලි පැහැ ගත් දකුණු ග්‍රීසිය

Share

ග්‍රීසියේ දකුණු කළාපයේ අහස හදිසියේම තැඹිලි පැහැයක් ගෙන තිබෙනවා.

සහරා කාන්තාරයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ගිය සුළඟ ඔස්සේ පැමිණි දූවිලි වළාකුළු හේතුවෙන් මෙලෙස අහස තැඹිලි පැහැ වී ඇති බවයි වාර්තා වන්නේ.

හිරු බැසයන්නට පෙර දකුණු ග්‍රීසිය අඟහරු ග්‍රහයාගේ වායගෝලය මෙන් දිස් වූ  බවයි එරට වැසියන් පවසා ඇත්තේ.

Read more

Local News