සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ.

Share


2024 වසරට අදාළව පැවැත්වූ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ. A9 සාමාර්ථ 13 392 ක් (4.15%) ද, සියළු විෂයන් අසමත් ගණන සමස්තයෙන් 2.34% කි. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබි අඩවියෙන් පරික්ෂා කළ හැක. www.doenets.lk www.results.exams.gov.lk

Read more

Local News