වාර්තාගත සුරාබදු ආදායම (VIDEO)

Share

වසරේ ගත වූ මාස 6 තුළ රුපියල් බිලියන 220 ඉක්මවූ සුරාබදු ආදායමක් උපයා ඇති බව විශ්‍රාමික සුරාබදු කොමසාරිස් ජනරාල් උදයකුමාර පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ .

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News