මැතිවරණ නීති සංශෝධනය කිරීමට හොඳම කාලය එළඹ ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඉදිරි වසර 4 තුළ ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඒ නුවරඑළියේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.