අවසන් එක්දින තරඟය හෙට සියතෙන්

Share

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන් වන අවසන් එක්දින තරඟය හෙට (18) පැවැත්වීමට නියමිතයි.

තරඟය ආරම්භ වන්නේ හෙට උදෑසන 9.00ට යි.

තරඟාවලියේ සියලුම තොරතුරු සජීව ලෙස ගෙන එන්නේ එහි දේශීය නිල විකාශන අයිතිය දරන සියත ටීවී අප නාලිකාව යි.

Read more

Local News