මෙරටට ප්‍රවාහනය කිරීමට සැලසුම් කළ ඉන්දියානු රුපියල් කෝටි 600 මත්ද්‍රව්‍ය

Share

පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කිරීමට සැලසුම් කළ කිලෝ 86ක මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානු වෙරළාරක්ෂක බුද්ධි අංශ මගින් අත්අඩංගුටට ගෙන තිබෙනවා.

එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 600කට අධික බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News