වියානා ඇළට පෙරලුණු මෝටර් රථය – දෙදෙනෙක් මරුට (VIDEO)

Share

මහියංගණයේ මාපාකඩවැව ප්‍රදේශයේදී මෝටර් රථයක් වියානා ඇළට පෙරළී තිබෙනවා. අනතුරින් මෝටර් රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News