රුසියාවට 100% ක ද්විතීක තීරුබදු පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් අනතුරු අඟවා තිබෙනවා.
ලන්ඩනයේ සවුත්එන්ඩ් ගුවන්තොටුපොළේ සිදු වූ ගුවන් අනතුරෙන් යානයේ සිටි සියලු දෙනාම මියගොස් තිබෙනවා. ඒ අනුව සිව් දෙනකු මියගිය බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.