වීදි දරුවන්ගේ අනාගතයේ යහපත් කිරීම සඳහා රජය හඳුන්වා දුන් අර්ථ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ තුළින් වීදි දරුවන්ට රුපියල් 5000ක දීමනාවක් ලබාදීම මූලිකව සිදුකෙරෙනවා. ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන අර්ථ වැඩසටහන පිළිබඳව අදහස් පළ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.