Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා-ඇෆ්ගන් තුන්වන 20-20 තරඟය අද

ශ්‍රී ලංකා-ඇෆ්ගන් තුන්වන 20-20 තරඟය අද

0
ශ්‍රී ලංකා-ඇෆ්ගන් තුන්වන 20-20 තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟය අද (21) පැවැත්වෙනවා.

ඒ අනුව අද තරඟය රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තරඟයේ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි නිල විකාශක සියත TV අප නාලිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here