ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය හෙට

Share

සංචාරක ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරඟාවලිය හෙටින් (13) ආරම්භ වනවා.

පළමු තරඟය හෙට සවස 2.00ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති 20-20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ ශ‍්‍රී ලංකාව යි.

මෙම තරඟාවලියේ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි දේශීය නිල විකාශන අයිතිය දරන සියත tv නාලිකාවයි.

Read more

Local News