ලොව පුරා ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවතට

Share

ලොව පුරා ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ යුරෝපීය ඖෂධ ඒජන්සිය එම එන්නත තවදුරටත් භාවිතයට අවසර නැති බවට ඊයේ (07) නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

ඇස්ට්‍රසෙනෙකා සමගම පවසා ඇත්තේ covid 19 ප්‍රභේද ඉලක්ක කරමින් නව එන්නත් වර්ග රාශියක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

Read more

Local News