ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි (VIDEO)

Share

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සියත අමා වැස්ස පෝදා සජීවී විකාශය මෙවර ගනේගොඩ සුභද්‍රාරාමය සහ පරගොඩ රජමහා විහාරයේ සිටයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News