චීනයේ නිරිතදිග යුනාන් පළාතේ රෝහලක පිහි ප්‍රහාරයක් සිදුවී තිබෙනවා.
ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
චීනයේ ප්‍රාදේශීය රෝහලකට ඇතුළු වූ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු පිහි දෙකක් භාවිතා කර මෙම ප්‍රහාරය සිදුකර තිබෙනවා.
අදාල සැකකරුව එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ.