වසර 28ක පෙර අද ( 17) වගේ දවසක අපේ රටම සතුටින් උද්දාමයට පත් වූ බව අපට මතකයි.
1996 මාර්තු 17 වැනිදා අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා ඇතුළු ක‍්‍රිකට් විරුවන් අපේ රටට ක‍්‍රිකට් ලෝක කුසලානය ප්‍රථම වරට දිනා දුන්නා.
ඒ අභිමානය අදටත් ක‍්‍රීඩා ලෝලීන් අතර නොමැකෙන මතක සටහනක්.