Home ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය අදින් ඇරඹෙයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය අදින් ඇරඹෙයි

0
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟාවලිය අදින් ඇරඹෙයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක‍්‍රිකට් තරඟාවලිය අදින් (04) ආරම්භ වීමට නියමිතයි.

පළමු තරඟය විස්සයි – විස්ස තරඟයක් ලෙස අද පස්වරු 5.30ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මෙම තරඟාවලියේ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි නිල විකාශන අයිතිය දරන සියත ටීවි අප නාලිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here