පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයී. එම අවස්ථාවට ප්‍රංශ තානාපතිවරයා සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ දේශීය නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



