දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02ක ආදායමක් රැස් කරගෙන තිබෙනවා. ඒ ගත වූ මාස 09 ක කාලය තුළයි. පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් බිලියන 398 ක වැඩිවීමක් බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more