Home ක්‍රීඩා පුවත් පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

0
පළමු එක්දින තරඟයේ ජය බංග්ලාදේශයට

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරඟය ඊයේ (13) පැවැත්වුණා.

එම තරඟය කඩුලු 6කින් ජය ගත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරඟාවලිය පිළිබඳ සියලුම තොරතුරු ඔබට සජීව ලෙස ගෙන එන්නේ එහි දේශීය නිල විකාශන අයිතිය දරන සියත ටීවි අප නාලිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here