උඩවලව ඇත් අතුරු සෙවණෙන් රුපියල් මිලියන 32.42ක ආදායමක්

තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇති බවයි.
ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
එමෙන් ම එම සංචාරකයින්ගෙන් 122,755ක් දේශීය සංචාරකයින් ද 50,092ක පිරිසක් විදේශීය සංචාරකයින් පිරිසක් ද වෙති.
Exit mobile version