කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Exit mobile version