සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

 

කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලේඛන යොදා ගෙන නීතිවිරෝධි භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ.

Exit mobile version