තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 273 දෙනෙක් අද (01) දිනයේදී හඳුනාගෙන තිබේ.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දිනය තුළ දී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 541ක් වේ.