Home දේශීය පුවත් නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අල්ලයි

නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අල්ලයි

0
නිරෝධායන නීති කඩ කළ තවත් පිරිසක් අල්ලයි

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය තබා නොගැනීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version