Home විදෙස් පුවත් සනී ඩියෝල්ටත් කොරෝනා ආසාදනය වෙයි

සනී ඩියෝල්ටත් කොරෝනා ආසාදනය වෙයි

0
සනී ඩියෝල්ටත් කොරෝනා ආසාදනය වෙයි

බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version