තවත් කොවිඩ් රෝගීන් 528 ක් හදුනා ගැනේ

තවත් කොරෝනා රෝගීන් 528ක් වාර්තා වි තිබෙන බව සෞඛ්‍ය අංශ සනාථ කර තිබේ.

 

ඒ අනුව අද දින වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 878 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරට කොරෝනා වැළදීමෙන් සිදු වි තිබෙන මරණ ගණන 124ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version