Home දේශීය පුවත් ඉදිරියේදී අටලුගම ට සිදුවන දේ ගැන හමුදාපති කියයි

ඉදිරියේදී අටලුගම ට සිදුවන දේ ගැන හමුදාපති කියයි

0
ඉදිරියේදී අටලුගම ට සිදුවන දේ ගැන හමුදාපති කියයි

පසුගියදා අටලුගම ඇති වූ තත්ත්වය පිලිබද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබිය.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් අදාල ප්‍රදේශය කාලයක් හුදකලා කිරීමකට සිදුවන බවයි.

හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ”ඔවුන්ගේ ප්‍රදේශය, ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කරගන්නට ඔවුන්ම කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් බොහෝදුරට අටලුගම කාලයක් හුදකලාවට ලක්කිරීමට සිද්ධ වෙයි. එක ගම්මානයක ජීවත්වන පිරිසකගේ අත්තනෝමතික ක්‍රමවේදයන් හින්දා අවට නගරවලටත් කළුතර දිස්ත්‍රික්කයටත් තර්ජනයක් ඇතිවීමට අපි කිසිසේත් අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version