පොලිස් පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්

පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාශයන්හි වැඩබලන අධ්‍යක්ෂ (පාලන) ලෙස පත් කර තිබේ.

 

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර ඒ මහතා අද දිනයේ පොලිස් මාධ්‍ය කොට්ඨාශයේදී වැඩ භාර ගෙන තිබේ.

Exit mobile version