මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි.

රාේහල් බලධාරින් වැඩ්දුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.

 

Exit mobile version