තවත් කොවිඩ් ආසාදිතයින් 797ක්

තවත් කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 797ක් අද (08) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 567ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 230 ක් වශයෙන් හඳුනාගෙන ඇත.

Exit mobile version