අර්ජුන් අැලෝසියස් හා කසුන් පළිසේන අද නැවතත් අධිකරණය හමුවට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර අැති එහි දෙවැනි සහ තෙවැනි සැකකරුවන් වන අර්ජුන් අැලෝසියස් හා කසුන් පළිසේන යන සැකකරුවන් අද (16) නැවතත් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Exit mobile version