Home දේශීය පුවත් වසර 800කට පසුව දිස්වෙන නත්තල් තරුව

වසර 800කට පසුව දිස්වෙන නත්තල් තරුව

0
වසර 800කට පසුව දිස්වෙන නත්තල් තරුව

වසර 800 කට පසුව නත්තල් තරුව මේ මස 16 වනදා සිට 25 දක්වා දිස්වනු ඇති බව තාරකා විද්‍යාඥයන් පවසයි.

 

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වෙමින් එක මත එක දර්ශනය වීම නත්තල් තරුව ලෙස දිස්වන බව නාසා ආයතනය සඳහන් කරයි.

මෙලෙස එක මත එක දර්ශනය වූවත් මෙම ග්‍රහලෝක අතර දුර ප්‍රමාණය මිලියන 400ක් බව සඳහන්.

අවසන් වරට මෙතරම් සමීපව මෙම ග්‍රහයන් එක පෙළට පැමිණ ඇත්තේ වර්ෂ 1226 දී බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version